Divaina - රොනී සහ සුනිල් අප හැර ගියහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

rony1


රොනී ලීච් අද අප අතර නැත. සුනිල් පේ‍්‍රමකුමාරද අප හැර ගියේය. මේ ප‍්‍රකට කලාකරුවන් දෙදෙනාගේ වියෝව නිසා ගතවූ දින කිහිපය තුළ කම්පාවට පත් නොවූ කෙනෙක් නැති තරම්ය.
 
 රොනී.... කවදත් සිනහවෙන් පිරි සහෘද කලාකරුවෙකි. ඈතින් ඈතට චිත‍්‍රපටයෙන් රංගනයට ආ ඔහු අද ඈතින් ඈතට යන්නට ගොසිනි.
 
 සුනිල් පේ‍්‍රමකුමාරද මඩොල්දූව චිත‍්‍රපටයේ ‘දඟදාසගේ’ චරිතය රඟපාමින් සිනමාවට ආවේය. මේ දෙදෙනාම රසික හදවත් තුළ ලැගුම්ගත් චරිතය. සුනිල්ගේ අවසන් කටයුතු සිදුව හමාරය. එහෙත් රොනීගේ දේහය තවමත් ඔස්ටේ‍්‍රලියාවේය. දේහය මෙරටට ගෙන ඒමට දින කිහිපයක් ගතවන නිසා රොනීගේ අවසන් කටයුතු බොහෝදුරට ලබන සතියේදී සිදුවනු ඇත.
 
 රොනී.... ඔබට මොක්සුව... සුනිල් ඔබට නිවන්සුව...!
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles