Divaina - ‘යශෝධරා’ චිත‍්‍රපටයෙන් ලක්‍ෂ 2000ක ආදායමක්! EAP මණ්ඩලයෙන් ප‍්‍රණාම!!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

yasodara1සිංහල සිනමා ඉතිහාසයේ ප‍්‍රථම වරට සිනමා මණ්ඩලයක් විසින් සිංහල චිත‍්‍රපට නිෂ්පාදක, අධ්‍යක්‍ෂ දෙපළකට ප‍්‍රණාම පිරිනැමීමේ චාම් උත්සවයක් පසුගියදා කොළඹ මල් පාරේ පීච් වැලි අවන්හලේදී පැවැත්විණි.
 
 ‘යශෝධරා’ චිත‍්‍රපටය ලක්‍ෂ 2000 කට අධික ආදායමක් තබමින් සිනමා කර්මාන්තයේ ස්ථාවරය පවත්වා ගෙන යෑමට දැක්වූ දායකත්වය උදෙසා මේ ප‍්‍රණාමය පිිරිනැමුණේ ‘යශෝධරා’ චිත‍්‍රපටයේ නිෂ්පාදක එච්. ඞී. පේ‍්‍රමසිරි මහතාට සහ අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාටය.
 
 මේ ප‍්‍රණාමය පිරිනමන ලද්දේ ෑග්ගඡුග මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂක කසුන් ජයවර්ධන මහතා විසිනි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles