Divaina - සිනමා කලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

lesly222දෙව්ලොව දෙවියන්ගෙන් මිනිස් වගට ලැබුණු මාහැඟි දායාදය වන්නේ සංගීතයයි. භාරත දේශයෙන් සිරිලකට ප‍්‍රදානය වූ අසමසම අතිශ්‍රේෂ්ඨ බුදුදහමට පමණක් දෙවැනි වන, භාරතීය කලා ශිල්ප සමූහය මෙරට මුල්බැස ගත්තේ යෝග්‍ය තෝතැන්නක් ලංකා භූමිය තුළ වූ බැවිනි.

gayakaya135ගාමිණී පතිරණ සංගීත ශිල්පියා, ප‍්‍රතිභා පූර්ණ ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල කලාකරුවාගේ වියෝවෙන් පසු දිවංගත ජනාධිපති ශ‍්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ උදාගම්, ගම්උදා, ඇඟලූම් කම්හල් වේදිකා තුළ අඛණ්ඩව ගීත ගායනා කිරීම තුළින් ජනතාවගේ ප‍්‍රසාදයට පත්විය.

samaja3331981දී ජිනදාස හේන්ගොඩගේ ‘කීරකොටුවේ රාළ’ වේදිකා නාට්‍ය තුළින් ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිස 1982 දී මොරටුව අධ්‍යයන කලා කවය මෙහෙය වූ කෙටි නාට්‍ය උළලේදී ලීල් චන්ද්‍රසිරිගේ ‘හැංගි මුත්තු’ නාට්‍යයේ ‘මුත්තුගේ’ චරිතයට පණ පොවා හොඳම නළුවා ලෙස සම්මාන දිනූ හේ ඉන්පසු සතිච්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සතිච්චන්ද්‍ර සංස්කෘතික සංසදයට එක්වී ‘සොක්කානෝ රජානෝ’ නාට්‍යයේ රඟපෑමට වරම් හිමි කර ගත් අතර ධම්ම ජාගොඩගේ ‘සකලජන’, අනුර වරාගොඩගේ ‘පුත නොබලන් හෙළ ගැඹුුරුයි, චක්කරේ සජාති, හිට්ලර් මල්ලි, ජනක් පේ‍්‍රමලාල්ගේ රජගහේ නාඩගම, සක්වල කැළඹිලා ඇතුළු වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී සිටියි. 1986 දී ‘පුත නොබලන් හෙළ ගැඹුරුයි’ වේදිකා නාට්‍යයේ වේදිකා පසුතල නිර්මාණය, රංගනය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණ කුලසිරි 2007 දී වැඩකරන ජනතා කලා උළෙලේදී මන ධනසෘණ නාට්‍ය වෙනුවෙන් හොඳම නාට්‍ය ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට සමත් වෙයි.
 

 
 

amuthu135‘‘අමුතු රසිකයා” මෙම 12දා සිට සතියේ දිනවල රාති‍්‍ර 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. මෙය නැවුම් ආරක් ගත් ටෙලි නාට්‍යයකි. ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යයේ ශි‍්‍රයන්ත මෙන්ඩිස්, සුරාජ් මාපා, රොෂාන් පිලපිටිය, හසිනිකා කරලියැද්ද, මනිෂා චංචලා, සංජය මුරමුදලි සහ ටානියා පෙරේරා රඟපාති. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයක් අනුව නිර්මිත ”අමුතු රසිකයා” හි සංගීත අධ්‍යක්‍ෂණය කපිල පූගල ආරච්චිය.
 

 
 

geethaman135ශබ්ද පරිපාලකවරයකු මෙන්ම ගීතනු නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන කලා ශිල්පියකු අපට පසුගියදා මුණ ගැසුණි. ඔහු මේ වන විට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන සහායකවරයකු මෙන්ම ශබ්ද පරිපාලකවරයකු ලෙස කටයුතු කරන තරිඳු දිසානායකය.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles