Divaina - කාටුන්
2021-02-23 වන දින කලාපය
තව්හිද් ජමාත් තවත් ප්‍රබලයන් එළියේ - ෂාහිඩාගෙන් තොරතුරු හෙළිවෙයි
මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක බව කියන ඊබ්‍රාහීම් ෂාහිඩා නමැති තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු මත එම සංවිධානයේ තවත් ප්‍රබල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට...
දිනේෂ් හෙට ජිනීවා සමුළුව අමතයි
46 වැනි ජිනීවා සමුළුව ඊයේ (22 දා) ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය කණ්ඩායමක් හෙට 24 දා කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව අමතනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව බි්රතාන්ය ප්රමුඛ...
ඉම්රාන් අද දිවයිනට
අගමැති ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්වීපාර්ශ්වික රැුස්වීම්වලට සහභාගි වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද...
26දා දෙමළ ජාතික සභාවක් පිහිටු වනවා - සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්
දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන සියලූම දෙමළ දේශපාලන පක්ෂ එකතු කොට මේ මස 26 වැනිදා වව්නියාවේදී දෙමළ ජාතික සභාවක් පිහිටුවන බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය. දෙමළ ජන්තාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත...
ගිය වසරේ අපනයනආදායම 15.6%කින් පහළට
ගිය වර්ෂයේ (2020) සමස්ත අපනයන ආදායම සියයට 15.6කින් පහත වැටී ඇත. මේ අනුව 2019 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11,940ක් වූ අපනයන ආදායම ගිය වසරේ (2020) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,077ක් දක්වා පහත වැටී තිබේ....
රන්ජන්ගේ සුවදුක් බලන්න - විපක්ෂ නායක අගුණකොළපැලැස්සට
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (22දා) පෙරවරුවේ අ`ගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය. මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීමෙන් පසුව කථානායකවරයා විසින් වහාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු...
දුම්රිය රියැදුරෝ හා නියාමකවරු අද වර්ජනයේ
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත සංවර්ධනය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (22 දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරු නියාමකවරු එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළහ. එම මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා...
වෙලේ සුදා උසාවි ගේන්න නියෝග
ඉදිරි නඩු දිනයේදී ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය. එම විත්තිකරු මේ...