Divaina - කාටුන්
2020-11-25 වන දින කලාපය
බයිඩන් දිවුරුම් දීමටත් පෙර සගයෝ ලංකාවට එරෙහි වෙති
අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සම`ග එක්ව ක්‍රියා කළ යුතු බවත් ත්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු...
නාකොටික් 13 යළි ඇතුළට....මූලික විරෝධතාව ඉවතට:
සිය සේවාදායක යන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තබාගත් බවට හා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් ඇපමත මුදාහැරීමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඇති බවට එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා...
මහවිරු සැමරුම් තහනම් කරන්න නීතිපති නිලධාරීහු උසාවි යති
ද්‍රවිඩ දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු විවිධ සංවිධාන විසින් මියගිය එල්. ටී. ටී. ඊ. නායකයන් සහ සාමාජිකයන් සැමරීම සඳහා ඉදිරි සතිය තුළ පැවැත්වීමට සංවිධානය කර ඇති මහවිරු සැමරුම් උත්සව තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ කරුණු...