Divaina - කාටුන්
2020-07-08 වන දින කලාපය
කුඩු ජාවාරම් කළ නාකොටික් සෙට් එකේ මහ මොළකරු භාරවෙයි
ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත පොලිස් නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දුන් බව කියන පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නමැත්තා කඩවත පොලිසිය මගින් ඊයේ (7 දා* පෙරවරුවේ අත්අඩංගුවට...
තෙවරප්පෙරුම අපේක්ෂකත්වය අතහරී... පොලිසියෙන් හිරිහැරලූ
මැතිවරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ සිට තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගේ හිරිහැර කරදර සිදුවෙන බවත්, තම බිරිඳ හා පුතනුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් තමා මෙවර මහ මැතිවරණයට තරග කරන...
දරුණු අපරාධ රැසකට සැක පාතාල කල්ලි දෙකක ‘බැබා’ සහ ‘බුබුලා’ මාට්ටු
පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ කල්ලියේ දරුණු අපරාධකරුවකු බව කියන කි‍්‍රෂාන්ත නිලංග දාබරේ නොහොත් ‘බැබා’ හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ශාන්තාලෝකගම ප්‍රදේශයේ සැඟවී සිටියදීය. විදේශගතව සැඟවී සිටින අංගොඩ ලොක්කාගේ කොන්ත්‍රාත් මිනිස් ඝාතන, හෙරොයින් ජාවාරම්,...
කැස්බෑවේ හෝටල් හිමියකු කපා කොටා මරා දමලා
ඝාතනයට ලක්ව තිබුණේ කැස්බෑව, ගුරුගම්මාන පාරේ පදිංචිව සිටි 50 හැවිරිදි හෝටල් හිමිකරුවෙකි. ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරුගේ බිරිඳ ද තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම හෝටල් හිමිකරු නිදන ඇඳ මත හිසේ පිටුපස ලේ...
පෙම්වතාට පහරදී රුසියානු තරුණියට හිරිහැර කළ 5 ක් රිමාන්ඞ්
සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටි රුසියානු ජාතික තරුණියකට අයුතු ලෙස ලිංගික හිරිහැර සිදු කර ඇගේ පෙම්වතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගු-වට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත්...