Divaina - කාටූනය
-
-
-
Hits: 454
-
Hits: 454
කැනඩාවේ කොටි ස්මාරකයක් හදන්න සැරසෙයි
කැනඩාවේ බ්රැම්ස්ටන් මහ නගර සභාව මුල්ලිවයික්කාල් ස්මාරකය නමින් කොටි ස්මාරකයක් එරට ඉදිකිරීමට තීරණය කර ඇත. මේ බව නගරාධිපති පැට්රික් බ්‍රවන් හෙළිකර තිබේ. මාටින් මෙඩයිරොස් නමැති නාගරික මන්ත්‍රීවරයා විසින් මෙම ස්මාරකය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර...
පිටකොටුවේ බස් කප්පම් තවමත්
පිටකොටුව, ගුණසිංහපුර බස්රථ නැවතුම්පළේදී පෞද්ගලික බස්රථයක් දිනකට රුපියල් තුන්සියයක කප්පමක් ලබාදිය යුතුව ඇතැයි ද හෙතෙම කීවේය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්ත අසරණ වී සිටින බස්රථ සේවකයන්ගෙන් මෙලෙස කප්පම් ගැනීම ඉතා අසාධාරණ බව ද හෙතෙම කියා...
මහර බන්ධනාගාර අධිකාරිගේ සේවය අත්හිටුවයි
වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම වැඩතහනමට අදාළ ලිපිය ඊයේ (22 වැනිදා* බන්ධනාගාර අමාත්‍යාංශය වෙත යොමු කළ බව මේ සම්බන්ධයෙන් සිදු කළ...
ට්‍රම්ප්ගේ යුද උපාය සැලැස්මේ ශ්‍රී ලංකාවත් තිබිලා
ඇමරිකානු හිටපු ජනපති ඩොනල් ට්‍රම්ප්ගේ පාලන සමයේ ඉන්දීය සාගරයේ ඇමරිකානු උපාය මාර්ගික සැලසුමට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබූ බව ඇමරිකානු රහස් ලිපියකින් මේ වනවිට හෙළි වී ඇත. එම සැලසුමට ඉන්දියාව, ජපානය හා ඕස්ටේ්රලයාව ද...