Divaina - කාටූනය
-
-
-
Hits: 342
-
Hits: 342
එන්නත ලබා ගන්න ආණ්ඩුව ‘අතපානවා’ - රනිල් කියයි
රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා...
‘නිරෝධායන ගැරිල්ලක්’ ගැන යුද හමුදාවට තොරතුරු
පිටරටවල සිට මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායන වෙමින් සිටින පුද්ගලයන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගන්නා තෙවැනි පාර්ශ්ව සම්බන්ධයෙන් යුද හමුදාවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව අදාළ පුද්ගලයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේ දී ඇතැම්...
ජිනීවා යෝජනාවලට රජයේ සම අනුග්‍රහය නෑ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම රජය ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ බි්රතාන්ය එක්ව ඉදිරිපත්...
ලබන 25 වැනිදා ටියුෂන් දොර ඇරේ - ඒත් බස්නාහිර නෑ
කොරෝනා වසංගතය හේතුවෙන් නවතා දමා ඇති උපකාරක පන්ති (ටියුෂන්) බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනවාරි මස 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබාදීමේ චක්‍රලේඛය ඉකුත් සිකුරාදා (15 දා* නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්...
ති්රරෝදටත් අහඹු ඇන්ටිජන්
‘කොවිඞ් 19’ රෝගයට ලක් වී ඇති පුද්ගලයන් සොයා බැලීම යටතේ අද (18දා) සිට ශ්‍රී ලංකාව පුරා සිටින ත්‍රිරෝද රථ රියැදුරන් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
කිළිනොච්චිය ඉංජිනේරු පීඨයේ බුදු පිළිමයකටත් හානි කරලා!
යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය ඉංජිනේරු පීඨයේ ඉදිකර තිබූ බුදු මැඳුරට කිසියම් පිරිසක් විසින් ප්‍රහාර එල්ල කිරීමේ දී එහි ප්‍රධාන බුදු පිළිමයට ද හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කිළිනොච්චිය පොලිසිය 17 වැනිදා පැවසීය. ...
ගල්ලොලූවේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදෙකලා කෙරේ
කොරෝනා දෙවැනි රැුල්ල ආරම්භ වූ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලොලූවේ නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය ඊයේ (17 දා) සවස සඳහන්...