ගංගාරාම නවම් මහා පෙරහැර
Feb 27 2021 00:00
Hits 154
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ (26 දා* රාති‍්‍රයේ වීථි සංචාරය කළේය. පෙරහැර ඇරඹීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු. ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද ඡුායාරූපයේ වෙති.
සති අන්තයේ සිරිපා වඳින්න වන්දනාකරුවෝ විශාල පිරිසක්
Feb 27 2021 00:00
Hits 158
සතිඅන්ත දීර්ඝ නිවාඩුවත් සමග හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ නිරෝධායන උපදෙස්වලට අනුකූලව ශ්‍රී පාදය කරුණා කිරීමට පෙරේදා (25 දා* විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රිය සහ ලංගම ඒකාබද්ධ සේවයක්ද එක්කර ඇත.
කහ අක්කර කාලෙන් රු. ලක්ෂ 10 ක අස්වැන්නක් ගත් ඇඹිලිපිටියේ සුරේෂ්
Feb 27 2021 00:00
Hits 257
අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන අක්කර කාලක (1/4* බිමකින් රුපියල් ලක්ෂ 10 ක් වටිනා කහ අස්වැන්නක් ලබාගත් රටට ආදර්ශවත් උපාධිධාරී තරුණයකු පිළිබඳව ඇඹිලිපිටියෙන් වාර්තා වේ. ඔහු රජරට විශ්වවිද්‍යාලයේ 2018 වසරේ තොරතුරු තාක්ෂණ උපාධිය ලබාගෙන විවේක අවස්ථාවල කහ වගාකර රටට ආදර්ශයක් ලබාදුන් ඇඹිලිපිටිය, පරණ දේවාල පාර, සුරේෂන් මධුෂාන්ය. කෘෂි කර්මාන්තය පිළිබඳ කිසිම...
මාතලේ ගොවි රජාටත් ගොවිතැන එපාවෙලා... ලූනුවලින් සිදුවූ පාඩුව රු. කෝටියක් - වන්දි තාමත් නෑ...
Feb 27 2021 00:00
Hits 199
වගාවන් සඳහා ගත්ත බැංකු ණය ගෙව්වේ දේපළ විකුණලා... පැපොල් කුණුවෙලා ගස් යට වැටෙනවා... ඉන්නල අස්වැන්න නෙළන් නැතිව අත්හැරියා... ‘‘මම 80 දශකයේ සිට අක්කර 100 ක පමණ විවිධ භෝග වර්ග වගා කරනවා. ඇතැම් වසරවලදී ලූනු කිලෝ ලක්ෂ 05 ක පමණ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී වෙළඳපොලින් එම අස්වැන්නට නිසි මිලක්...
කෝටි දෙකක් වැනසූ දංකොටුවේ ගින්න
Feb 27 2021 00:00
Hits 171
දංකොටුව නගරයේ ප්ලාස්ටික් වෙළෙඳ සැලක හටගත් ගින්නක් හේතුවෙන් කෝටි දෙකකට ආසන්න අලාභයක් සිදුව ඇති බවද රාතී‍්‍ර 9.00 ට මෙම ගින්න හටගෙන ඇත. එසේ හටගත් ගින්න අසල තිබූ පුද්ගලික බැංකුවට පැතිරී ගොස් තිබුනද මීගමුව ගිනි නිවන ඒකකය, පොලිසිය සහ නගරවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර ගැනීමට කටයුතු කර තිබුණි. පැය...
හිමිදිරියේ පැමිණි අලි රංචුවක් කල්පිටිගල ගමම වනසලා
Feb 27 2021 00:00
Hits 135
පාන්දර 1.30 ට පමණ මෙම වන අලි රංචුව ගම් වැදීම නිසා ගැමියන් බොහෝ ලෙස බියට පත්වී තිබේ. මෙසේ ගම් වැදුනු වන අලි එලවා දැමීමට ඔවුන් කටයුතු කර තිබිණි. නමුත් මෙම අලි රංචුව විසින් පොල්, කෙසෙල්, කොස් ගස් ඇතුළු මඤ්ඤොක්කා විනාශ කර තිබේ. මේ අතර ගැමියන් පවසන්නේ මෙම ප්‍රදේශයට වෙනදාට වඩා...
කතුවැකිය
මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තැබිය නොහැකිද?
අප රට තුළ කි‍්‍රයාත්මක මත්කුඩු ජාවාරම නැවැත්වීමට නම් මොනතරම් අභියෝග තිබුණත් මෙම ‘කුඩු සෙට්’ එක අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුව ඇත. එසේ නොවුණොත් සිදුවනුයේ අප රටේ තරුණ පරපුර පමණක් නොව කුඩුවලට ඇබ්බැහි වූ වැඩිහිටියන්ගේ ද ජීවිත දිනෙන් දින විනාශවී යෑමයි. කුඩුවලට ඇබ්බැහි අයකු පවුලකට සිටියොත් සාමාන්‍යයෙන් සිදුවනුයේ එම පවුලම නන්නත්තාර වීම පමණි. එනිසාම උපරිම නීතිරීති...
Feb 27 2021 00:00
Hits 160

ප්‍රාදේශීය පුවත්
රන් මාලය රුපියල් 200 ට වික්ක රෝහල් සේවිකාවක්..
බසයේදී හඳුනාගත් පුද්ගලයා බැංකුවක වැඩ කරන බව පවසා ඇත. ඔහු සමග තම මෝටර් රථයෙන් වැඩපළට යා හැකි බව පැවසූ නිසා පසුගිය දිනක මාර්ගයේ රැුඳී සිට අදාළ වාහනයට ගොඩවී ඇත. එසේ යන අතරේදී තරුණියගේ මාලය අව...
Feb 27 2021
Hits 241

හදිසි මරණ පරීක්ෂක නිල කාමරය හදිසියේම වහලා... මියගිය පුද්ගලයන්ට නිදහසේ අවසන් ගමන යෑමත් වළක්වලා.... කිසිඳු පැමිණිල්ලක් නෑ
දුරකථන අංක සහිතව සවිකර තිබූ නාගරික මරණ පරීක්ෂක පුවරුව ගලවා ඉවත්කර තිබෙන බවත් කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රයේ ගෑස් නලයක් තියුණු ආයුධයකින් කපා විනාශ කර දමා ඇතැයි ඒ මහතා පැවසීය. එක්තරා වෛද්‍යවරයෙකු ඇති කර තිබෙන මෙම...
Feb 27 2021
Hits 180

කුලියාපිටියේ නොහික්මුණු දරුවෝ බැඳ දමමු
දැඩි නිරෝධායන නීති අනුව සියලූම ආයතන පවත්වාගෙන ගියද කොරෝනා අවදානමද නොතකමින් කුලියාපිටිය බස් නැවතුමේ පාසල් සිසුන් අතර ගැටුම් යළිත් කරළියට පැමිණ ඇතැයි බස් සේවකයෝ හා මගීහු පවසති. මේ දිනවල පවත්නා තත්වය මත කොරෝනා පාලන කටයුතු...
Feb 27 2021
Hits 215

නොහිතපු දුරක් ගිය ‘හලෝ... යකා’
දැරියගේ මව මිය ගොස් සිටින අතර ඉකුත් 17 වැනිදා පියා නිවසේ නොසිටි අවස්ථාවක මෙම තරුණයා නිවෙසට පැමිණ අපරාධය සිදු කර තිබිණි. එම දැරිය ජංගම දුරකථනයක් භාවිතා කරන අතර එය ඔස්සේ සැකකාර තරුණයා හඳුනා ගෙන තිබේ....
Feb 27 2021
Hits 270

පෝරුවේ චාරිත්‍ර කරමින් සිටියදී මනාලියගේ මිත්තණිය හදිසියේම මියගිහින්
උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී සිටි 76 හැවිරිදි කාන්තාවක් හදිසියේ රෝගාතුර වී මිය යෑමෙන් අනතුරුව ඇය කොවිඩි 19 ආසාධිතයකු බවට හඳුනා ගැනීමෙන් පසු එම මනාල යුවළ නිරෝධායනයට යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය...
Feb 27 2021
Hits 129

පාසලට අලි වෙඩි දැමූ සිසුන්...
ආගමික කටයුතුවලින් පසුව සිසුන් පිරිස පාසලේ ගුරු මහත්ම මහත්මීන්ට වැඳ ආශිර්වාද ලබා ගැනීම සිදුවෙමින් තිබියදී තවත් සිසුන් පිරිසක් අලි වෙඩිල්ලක් පත්තු කර කුඩා සිසුන් සිටි දෙසට වීසිකර ඇත. පුපුරා ගිය අලි වෙඩිල්ලත් සමග විදුහල්පති විමල්...
Feb 27 2021
Hits 169

විශේෂාංග
රට වෙළාගෙන ඇති ගින්නෙනුන් ගිනිතපින බලලෝභින් ඉන්නවා... අප රට හමුවේ බලවත් අභියෝගයක්...
ශී‍්‍ර ලාංකිකයකු වශයෙන් අපි අද කතා කරන්නේ බලවත් සිත් වේදනාවකින්. අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා. එහිදී මූලික වශයෙන් පටලවාගෙන ඇති අංශ දෙකක් පිළිබඳව පමණක් අද අප අවධානය යොමු කරන්න කැමැතියි. එක් අතකින් කොවිඞ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩාවැටීමකට පත් වෙලා. ජීවන වියදම බලවත් ලෙස...
Feb 27 2021 00:00
Hits 139

නව ජිනීවා යෝජනාවට ඇමරිකාවේ මැදිහත්වීම... ⋆ ඇමරිකානු සෙබළුන්ට යුද අපරාධ චෝදනා තහනම්... ⋆ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණ අවශ්‍යයි
ඇලෙයිනා ටෙප්ලින් උතුරට ගොස් අතුරුදන් වූවන්ගේ ඥාතීන් හමු වී සාකච්ඡුා පවත්වා ඇත. එහෙත් ඉරාකයේ අතුරුදන් වූ ලක්ෂයකට අධික ඉරාක සිවිල් වැසියන් ගැන ඇය අවධානය යොමු කර නැත. මේ පසුබිම මැද ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ශ්‍රී ලංකාවට එරෙහිව නව ජිනීවා යෝජනාවට සහය දෙන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ රටවල්වලින් ඉල්ලා ඇත. මෙය එම්. සී. සී. ගිවිසුම...
Feb 27 2021 00:00
Hits 219

හැන්සාඩ් - සභාගත නොවූ ගොසිප්... ඉන්දියාවේ ඒවා මෙහෙ බෑ! ඒත් වැඩ
ඉන්දියාවේ පාලන බලය සහිත භාරතීය ජනතා පක්ෂය සම්බන්ධයක් ඇති දේශපාලන පක්ෂයක් මේ රටේ ආරම්භ කිරීමට යන කතාබහක් පසුගිය දවස්වල බරපතළ ලෙස කතාබහට ලක්වුණා. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කීවේ එවැනි ක්‍රියාවලියකට කිසිසේත්ම ඉඩ නැති බවයි. එහෙත් දමිළ දේශපාලන විශ්ලේෂක ඞී. බී. එස්. ජෙයරාජ් කියන්නේ අදාළ පක්ෂය සමග සමීප සබඳතාවක් ඇති දමිළ පුද්ගලයන් තුන්...
Feb 27 2021 00:00
Hits 162

ක්‍රීඩා
දසුන්ගේ වීසා ගැටලූවෙන් විස්සයි විස්ස නායකත්වයත් දිමුත්ට...
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම දිමුත් කරුණාරත්නට හිමිවීමට ඉඩ ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. ශී‍්‍ර...
Feb 27 2021 00:00
Hits 221

කි‍්‍රකට් සභාපති මොණරවිල කී‍්‍රඩාංගණයේ තත්ත්ව පරීක්ෂාවක...
ඉදිකිරීම් ප්‍රමිතිගතව කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා නිලධාරීන්ට සහ අදාළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් ලබා දෙන දුන්නේය. එ් අනුව ක්‍රීඩාංගණයේ පළමු අදියර ලෙස රුපියල්...
Feb 27 2021 00:00
Hits 192

විදෙස් පුවත්
ඇමරිකානු ජනපති බයිඩන් සිරියාවේ ඉරාන ගරිල්ලා කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කරයි
ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සිරියාවේ පිහිටි ඉරානයට සම්බන්ධ ගරිල්ලා ඒකකයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට කි‍්‍රයා කර ඇත. ඉරානයේ පිහිටි ඇමරිකානු කඳවුරකට රොකට් ප්‍රහාර එල්ල කර හමුදා කොන්ත්‍රාත්කරුවකු මරා දැමීමට එරෙහිව ඇමරිකානු ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. බයිඩන් බලයට පැමිණි පසු සිරියාවේ...
Feb 27 2021
Hits 135

සුපිරි කෝටිපති මුකේශ් අම්බානිගේ නිවස ඉදිරියේ බෝම්බ රියක්?
ඉන්දියාවේ සුපිරි කෝටිපතියකු වූ මුකේශ් අම්බානිගේ නිවස ඉදිරියේ තිබූ සැක කටයුතු රියක් බෝම්බ නිෂ්කී‍්‍රය අංශය විසින් ඉවත් කර ඇත. සුචි වර්ගයේ මෙම රථයෙන් පැමිණි පිරිසක් එය නිවස අසල නතර කර පැන යන අයුරු සී. සී. ටී. වී. කැමරා පද්ධතිවල සටහන් වී තිබේ. මෙම රියේ...
Feb 27 2021
Hits 165

සුපිරි ගායිකා ලේඩි ගගාගේ බලූ පැටවුන් දෙදෙනෙක් පැහැරගෙන යති.. බලූ පැටවුන් සොයා දුන් අයකුට ඩොලර් පන්ලක්ෂයක් දෙනවා... ලේඩි ගගා කියයි...
සුපිරි කෝටිපතිනයක් වූ ගායිකා ලේඩි ගගාගේ සුරතල් බලූ පැටවුන් දෙදෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියක් ගැන නිව්යෝර්ක් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු මෙම පැහැර ගැනීම සිදු කර තිබේ. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කොජි සහ ගුස්ටාට් යන නම්වලින් හඳුන්වන බලූ පැටවුන් දෙදෙනාය. මේ බලූ පැටවුන්...
Feb 27 2021
Hits 177

ඔක්ස්පර්ඞ් එන්නතේ විද්‍යාත්මක තොරතුරු සොයා ගැනීමට සයිබර් ප්‍රහාරයක්
කොරෝනා මර්දන ඔක්ස්පර්ඞ් එන්නතේ විද්‍යාත්මක තොරතුරු සොරා ගැනීමේ අරමුණින් එම එන්නතට සම්බන්ධ රසායනාගාරයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම රසායනාගාරයේ පරිගණක පද්ධතියට ඇතුල් වූ සයිබර් ප්‍රහාරකයන් දත්ත සොරා ගැනීමට ගත් උත්සාහය ගැන විමර්ශන අරඹා තිබේ. පසුගිය පෙබරවාරි 13 සහ 14 දිනවල මෙය සිදු වී ඇත....
Feb 27 2021
Hits 121

පයිසර් එන්නත ශීතකරණයක සති දෙකක ගබඩා කර තැබීමේ අනුමැතිය හිමි වෙයි
ඇමරිකාව විසින් නිපදවූ කොරෝනා මර්දන පයිසර් එන්නත සාමාන්‍ය ශිතකරණයක තබා ගැනීම සඳහා කළ ඉල්ලීම එරට ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර ඇත. සති දෙකක් දක්වා කොවිඞ් එන්නත පැරන්හයිට් අංශක 15 සිට 5 දක්වා ගබඩා කර ගැනීමට ඉන් අවසර ලැබේ. මේ වනවිට ඇමරිකානු තුළ එන්නත් මාත්‍රා මිලියන 88.8...
Feb 27 2021
Hits 113

ගොවි පනත් තුන අහෝසි කරනු... නැත්නම් ට්‍රැක්ටර් මිලියන තුනකින් පාර්ලිමේන්තුව වටලනවා
මෙම ගොවි පනත් තුන තාවකාලිකව අත්හිටුවා ඇතැයි රජය පැවසුවත් ගොවි සංවිධාන එය පිළිගෙන නැත. ගොවි පනත් වහාම ඉවත් කළ යුතු බව ගොවි සංවිධාන විරෝධතාකරුවෝ රජයට අනතුරු අඟවමින් දක්වා තිබේ. මෙකී ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ට්‍රැක්ටර් මිලියන තුන නවදිල්ලියට ගෙනවුත් පාර්ලිමේන්තුව වටලා කිසිදු මන්තී‍්‍රවරයකුට එළියට ඒමට ඉඩ...
Feb 27 2021
Hits 135
