දකුණු මුහුදේ අනතුරට පත් සිමෙන්ති නැව මුදා ගැනීමට යාත්‍රා දෙකක් හා ගුවන් යානයක්
Jan 25 2021 00:00
Hits 149
දකුණු මුහුදේ කුඩා රාවණා පරය ආසන්නයේ පෙරේදා (23දා) ලයිබීරියානු ධජය යටතේ සිමෙන්ති ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරට පත්ව ඇති නෞකාව මුදාගැනීම සඳහා නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත්‍රා දෙකක්ද, ගුවන් හමුදා යානයක්ද යෙදවීමට පියවර ගෙන තිබේ. ගල් පරයක වැදීමෙන් අනතුරට පත්ව ඇති බවට සැක කෙරෙන මෙම නෞකාව මුදා ගැනීම සඳහා...
විල්පත්තු වන විනාශයට රිෂාඩ්ගේ වන්දිය තක්සේරු කරයි - ප්‍රසිද්ධ කරනවාද නැද්ද වනජීවී ඇමැති නීතිපති උපදෙස් පතයි
Jan 25 2021 00:00
Hits 164
විල්පත්තුව උතුරු වනාන්තර කලාපයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර් 2500 ක් විනාශයට ලක් කිරීමෙන් සිදුකර ඇති හානියට වන්දිය ලෙස හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් ගෙවිය යුතු මුදල තක්සේරු කර නීතිපති දෙපාර්තුමේන්තුව වෙත යවා ඇති අතර එම තක්සේරු මුදල ප්‍රසිද්ධියට පත්කිරීම සුදුසුද නැද්ද පිළිබඳව නීතිපති උපදෙස් පතා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමැති...
දිවයින බිස්නස්
HNB ඇෂුවරන්ස් PLC සමූහය රු.බි.10ක දළ ලිඛිත වාරික කඩඉම පසු කරයි
ප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන හා ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් වනHNBජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි පිරිවැටුම රුපියල් බිලියන 10 සීමාව අබිබවන ලදී. HNBA...
Jan 25 2021 00:00
Hits 48

ARCHITECT 2021 - සාමාජික ක්‍රියාකාරකම් සහ වෙළෙඳ ප්‍රදර්ශනය
ARCHITECT 2021 සාමාජික ක්‍රියාකාරකම් සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වන දින පැවැත්වීම සඳහා සියළු කටයුතු සූදානම් කරගෙන සිටියද, රට තුළ පැවැති වසංගත වාතාවරණය හමුවේ එය පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම රජයේ කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාපටිපාටියට මෙන්ම සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව, පසුගිය වසරේ මෙම වැඩසටහන හා සම්බන්ධ වූ...
Jan 25 2021 00:00
Hits 71

SDB බැංකුව නව ඩිජිටල් ණය ගිවිසුම් අත්සන් ක්‍රමවේදයක් හඳුන්වාදෙමින් ජාතික ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට දායක වෙයි
SDB බැංකුව සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලිය හඳුන්වාදෙමින් සිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළහි තවත් පියවරක් ඉදිරියට තැබීය. සෑම තරාතිරමක් කරාම විහිදුණු සිය පුළුල් පාරිභෝගික පදනමෙහි පුද්ගලික හා ව්‍යවසායක අවශ්‍යතාවයන් සඵල කරවන්නට මෙම නව හඳුන්වාදීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවSDB බැංකුව විශ්වාස කරයි. මෙසේ හඳුන්වාදෙන සරල හා කඩිනම් ණය ක්‍රියාවලිය...
Jan 25 2021 00:00
Hits 65

කතුවැකිය
මිෂෙල්ගේ ස්ථාවරය හෙවත් ‘‘කුහක සහ ආත්ම ලාභය”
Jan 25 2021 00:00
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මගින් මෙරටට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර තිබේ. එසේම ”මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා ලැබ සිටින”...
Hits 111
ප්‍රාදේශීය පුවත්
අතවර සිද්ධියක් ගැන අවන්ති දේවී ළමා නිවාසයේ දැරියන් තිදෙනකුගෙන් පැමිණිල්ලක් - සිද්ධිය ඇත්තදැයි පොලිසිය සොයයි
ප්‍රතිකාර ලබා ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී අවන්ති දේවී ළමා නිවාසයේ හිටපු පාලිකාවක් රෝහලට පැමිණ බනිස් ගෙඩියක් කෑමට ලබා දුන් පසු මිතුරියක් සිහි නැතිවූ බවත්, පසුව එම මිතුරියට මාමලා දෙදෙනකු අතවර කළ බවත්...
Jan 25 2021
Hits 146

මුහුණුපොතෙන් හඳුනාගත් 7දෙනෙක් හැඩිගල්ලේ නිධන් හාරන්න ගිහින් මාට්ටු
නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනකු මෝටර් රථ දෙකක් ඇතුළු උපකරණ තොගයක් සමගින් 23 වැනිදා රාති‍්‍ර හැඩිගල්ල, පුවක්දොල රක්ෂිතයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සෙවනගල, පන්නල,...
Jan 25 2021
Hits 92

ධම්මික බණ්ඩාර වෙද මහතාට එරෙහි පැමිණිල්ල සමථයකට පත්වෙයි
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍යවරයකුට තර්ජනය කර පහර දුන්නා යැයි කියා පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් විභාග කිරීමෙන් පසු කොන්දේසි සහිතව සමථයකට පත්...
Jan 25 2021
Hits 88

චමල්ගේ පොරොන්දුවෙන් සූරියවැව මාරාන්තික උපවාසය නවතියි - සත්‍යග්‍රහය දිගටම
ඇමැතිවරයා උපවාසයේ නිරත ගොවීන්ට මසක් තුළ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවට ලබා දුන් පොරොන්දුවෙන් පසු මාරාන්තික උපවාසය අත්හැරීමට ගොවීහු කටයුතු කළහ. එහෙත් ගොවීන් පිරිස පැවසුවේ මෙතෙක් කලක් අවස්ථා ගණනාවකදීම...
Jan 25 2021
Hits 62

විශේෂාංග
විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීම
කොවිඞ් -19 වසංගතය නිසා මීට මාස දහයකට පමණ පෙර අපේ ගුවන්තොටුපළ වසා දමා විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීම ද නවතා දැමීමට රජය කටයුතු කළේය. එදින සිට මෙරටට විදෙස් සංචාරකයන් නොපැමිණි නිසා සංචාරක කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසක් බලවත් අසරණභාවයට පත් වූ බව අපි කව්රුත් දනිමු. එසේ වුවත් මේ ලෝක වසංගත තත්ත්වය හමුවේ අපේ රට සහ ජනයා අනාරක්ෂිත...
Jan 25 2021 00:00
Hits 98

වකුගඩු දුර්වලවීමට බලපාන ප්‍රධාන හේතූ
ඇතැම් දෙනා පවසන්නේ දියවැඩියාව පාලනයට දිගු කාලයක් මෙට්ෆොමින් ඖෂධය ගත් නිසා තමාගේ වකුගඩු නරක්වූ බවය. එසේ පවසන්නේ දියවැඩියාව සහිත ඇතැම් වකුගඩු රෝගීන්ට මෙට්ෆොමින් ලබාදීම නතර කරන බැවිනි. වර්තමානයේ අප රටේ වකුගඩු රෝගවලට ගොදුරුවන පිරිස වැඩිවීමේ ප්රවනතාවක් දැකිය හැකිය. මෙසේ වකුගඩු රෝගීන් බහුල වන්නට බලපා ඇති හේතු මොනවාදැයි කියා විමසා බැලීම අප කාටත් වැදගත්ය. ...
Jan 25 2021 00:00
Hits 173

වසංගත රෝග හමුවේ තරුණ ජවය රැකගැනීම
වසංගත රෝග හමුවේ කවුරුත් අවධානය යොමු කරන්නේ කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගැනය. එසේ වී ඇත්තේ ඔවුන් අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන් ලෙස සැලකීමය. එනිසා තරුණවියේ පසුවන අය ගැන එතරම් අවදානයක් යොමුකරන්නේ නැත. නමුත් මෙම පිරිස ගැනද නිසි අවධානය යොමු නොකළ හොත් ඔවුන් ද වසංගත රෝගවලට ගොදුරුවිය හැකිය. වෛද්‍යතුමනි වසංගත රෝග හමුවේ තරුණ තරුණියන්ගේ සෞඛ්‍ය තත්ත්වය...
Jan 25 2021 00:00
Hits 111

බුද්ධ චරිතයෙන් හෙළිවන අසමසම ශාස්තෘත්වය
මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෲවරයාණන් වහන්සේ වන අප ගෞතම තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකිය. ඒ බව සමස්ථ බුද්ධ චරිතය මගින් මැනවින් සනාථ වෙයි. සියළු ලෝ සතුන් කෙරෙහි අපමණ කරුණාවකින් යුතුව නිවැරදි මඟ පෙන්වා දුන් සම්බුදු හිමියන් සැම අංශයකින්ම ඉතා යහපත් ගුණාංග වලින් පිරිපුන් ආදර්ශමත් මහා ශාස්තෘවරයෙකු බව බෞද්ධ...
Jan 25 2021 00:00
Hits 78

මැද රට සෞඛ්‍ය ප්‍රශ්න උග්‍රවීමෙන් කොවිඞ් පැතිරෙන ලකුණු ....!
මහනුවර, මාතලේ, නුවරඑළිය මේ වන විට කොවිඞ් වෛරසය පැතිර යෑමේ උග්‍ර තත්ත්වයට පත්ව සිටින බව දිනපතා සවස සෞඛ්‍ය සේවයෙන් නිකුත් කරනු ලබන වාර්තාවෙන් මොනවට සනාථව ඇත. රෝහල් කාර්ය මණ්ඩල වුවද පොදුවේ එකම රාජකාරිය කරනු විනා යහපත් මගක යන වගක් පෙනෙන්නට නැත්තේ, සෑම රෝහලකම කාර්ය මණ්ඩල සහ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් කවරකු හෝ දිනපතා කොවිඞ්...
Jan 25 2021 00:00
Hits 67

7 වසරකට පෙර අපවත්වූ අග්ගමහා පණ්ඩිත වැලිගම සිරි ඤාණරතන මහානායක මාහිමියෝ
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිතවංශ මහා නිකායෙහි මහානායක අග්ගමහාපණ්ඩිත වැලිගම සිරි ඤාණරතන මාහිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් මෙම ජනවාරි මස දාහත්වන දිනට අවුරුදු හතක් සම්පූර්ණ වේ. උන්වහන්සේගේ ශීලාදී ගුණ සහ මහඟු ශාසනික සේවාව පිළිබඳව මෙනෙහි කිරීම සඳහා මෙම අවස්ථාව උචිත වේ. ‘‘මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුව සංඝයා සෝභමාන කෙරේ’’ යන බුද්ධ දේශනාවෙහි සඳහන් සංඝසෝභන...
Jan 25 2021 00:00
Hits 63

ක්‍රීඩා
රූට්ගේ ජවයෙන් එංගලන්තය සැනසෙයි
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් දිනය පුරාම වෙහෙසට පත් කිරීමට සමත් වූ ජෝ රූට් ප්රමුඛ එංගලන්ත පිතිකරුවෝ දෙරට අතර කි‍්‍රයාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24 වැනිදා* දිනය නිමාවන...
Jan 25 2021 00:00
Hits 81

කනිෂ්ඨ බාලිකා අවසන් සටනට හසලි සහ රුවී - 2020 ජාතික ටෙනිස් ශූරතාවලිය
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික ටෙනිස් ශූරතාවලියේ කනිෂ්ඨ බාලිකා 16න් පහළ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හසලි ගජබා සහ රුවී ලෙව්කේ බණ්ඩාර සමත් වූවාය....
Jan 25 2021 00:00
Hits 55

විදෙස් පුවත්
සෙල්සියස් අංශක 30 ඉක්මවූ උෂ්ණත්වයක් සිඩ්නි නගරය රත්වෙයි
සෙල්සියස් අංශක 30 ඉක්මවූ උෂ්ණත්වයක් සහිත දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් හටගැනීම හේතුවෙන් ඔස්ටේ්රලියාවේ සිඩ්නි නගරයේ වැසියන් බොහෝ දෙනකු කොරෝනා මර්දන නීති රීති කඩකරමින් පෙරේදා (23 දා) හා ඊයේ (24 දා) දිනවල මුහුදු වෙරළවලට එක්රොක් වී තිබේ. ඊයේ දිනය වන විට සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස්...
Jan 25 2021
Hits 46

ප්‍රකට ප්‍රාසාංගික වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ලැරී කිංග් කොරෝනාවෙන් මරුට
“සී. එන්. එන්.” ඇතුළු ඇමෙරිකානු රූපවාහිනි හා ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් ලෝක නායකයන් හා ජනප්‍රිය පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ ප්‍රකට ප්‍රවීණ ප්‍රාසාංගික වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වූ ලැරී කිංග් කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇත. කොරෝනා වෛරසයට ගොදුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි සෙඩාර්ස් -සිනායි...
Jan 25 2021
Hits 49

කලකට පසු නවසීලන්ත ප්‍රජාවෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි
ලොව සාර්ථක අයුරින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ රටක් වශයෙන් පිළිගැනීමට ලක්ව සිටින නවසීලන්තයේ ප්‍රජාව තුළින් මාස දෙකකට වැඩි කාලයකට පසු ප්‍රථම වරට කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ විසින් නිවේදනය කර තිබේ. යුරෝපයේ සංචාරය කර පැමිණ ඇති 56 හැවිරිදි නවසීලන්ත කාන්තාවකට...
Jan 25 2021
Hits 39

කොරෝනා එන්නත් ලබා දුන් අයටද වෛරසය පැතරිය හැකි බවට අනතුරු අඟවයි
කොරෝනා එන්නත් ලබාගත් අයට තවමත් වෛරසය අන් අයට පැතිරවීමේ හැකියාවක් තිබිය හැකි බවට එංගලන්තයේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ජොනතන් වැන් ටැම් විසින් අනතුරු අඟවා තිබේ. කොරෝනා වෛරසය පැතිරවීම සඳහා කොරෝනා එන්නත් මගින් සිදුකරන බලපෑම මෙතෙක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන නොතිබීම නිසා මහජනතාව තවදුරටත් අගුලු...
Jan 25 2021
Hits 55
