Divaina - ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව කොට්ටාවේදී විවෘත වේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

we insuransශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයින පුරා විසිරුණු සිය ශාඛා ජාලය තවදුරටත් පුඵල් කරමිින් සිය නවතම ශාඛාව කොට්ටාව නගරයේදී පසුගියදා විවෘත කරන ලදී. 
 
 මෙසේ විවෘත කරන ලද නව කොට්ටාව ශාඛාව අංක 125/10 පළමු මහල, හයිලෙවල් පාර, කොට්ටාව යන ස්ථානයේ පිහිටා තිබෙන අතර කොට්ටාව අවට ප‍්‍රදේශවල 
 
 පාරිභෝගිකයින්ට සියලූ රක්ෂණ අවස්ථා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදී තිබේ.
 
 ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති කේ. ඒ. විිමලේන්තිරරාජා මහතා, ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අළුත්ගම මහතා සහ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගික මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙසේ විවෘත වූයේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 154 වන ශාඛාවයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles