Divaina - අසමසම ක‍්‍රියාකාරීත්වයක් ලබාදීමට Galaxy A70 ඉහළ අගයක් ඇති ස්මාර්ට් දුරකථනය එළිදක්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

we samsungGalaxy A දුරකථන පෙළේ හයවන ස්මාර්ට් දුරකථනය ලෙස Galaxy A70 ස්මාර්ට් දුරකථනය එළිදක්්වන බව මෑතකදී සැම්සන්ග් ( Samsung ) ශ‍්‍රී ලංකා ආයතනය ප‍්‍රකාශ කළේය. ඩිජිටල් ලෝකයේ වේගවත් ජීවිත ගතකරන සෑම සියලූ දෙනාටම සරිලන පරිදි අධිබල ක‍්‍රියාකාරීත්වයකින් යුතුව නිර්මාණය කර ඇති Galaxy A70 ස්මාර්ට් දුරකථනය මගින් තම අත්දැකීම් වේගවත්ව බෙදාහදා ගැනීමට සහ වැඩිකාලයක් සබදකම් නොකඩවා පවත්වා ගැනීමට බලය ලබාදේ. 
 
 අසමසම දුරකථන විශේෂාංග රැසකින් සන්නද්ධව පැමිණෙන Galaxy A70 ස්මාර්ට් දුරකථනය අද්විතීය සුපිරි බව පිරි slow-mo videos ලබාගැනීමේ හැකියාව ඇති 32MP triple rear camera පහසුකම සහිතයි. එමෙන්ම වැඩි ධාරිතාවක් කෙටිකාලයකින් චාර්ග් කර ගැනීමට 25w super-fast charging හැකියාව ඇති  4500mAh බලගැන්වූ බැටරියක් Galaxy A70 දුරකථනයේ ඇති අතර, මෙමගින් තාරුණ්‍යයේ පාරිභෝගිකයන්ට අන්තර්ජාල වීඩියෝ නැරඹීම, වීඩියෝ ගේම්ස් ප්ලේ කිරීම සහ අන්තර්ජාලයේ මුළු දවසපුරා රැදීසිටිමේ නිදහසක් සහ සුවපහසුවක් ලැබේ. 
 
 ඡායාරූප ගැනීමේ වැඩි ඇල්මක් දක්වන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීම සැලකිල්ලට ගෙන නව Galaxy A70 කැමරා විශේෂාංග සකස්කර ඇත. super slow-mo වීඩියෝ සහ ultrawide වීඩියෝ ලබාගැනීමේ හැකියාව ඇති සුපිරි 32MP triple rear camera පහසුකම සහිතයි. මෙහි GenZ . සහ තරුණ මිලේනියල්ස්ලාට ඕනෑම ආලෝක තත්ත්වයක් තුළ සුපැහැදිළි ඡායාරූප ලබාගැනීමට අවස්ථාව උදාකරන f/1.7 සමග එන 32 MP low-light lens ඇතුළත් වේ. මෙහි ඇති 8MP Ultra-wide lens මගින් 123 degree අගයකට දර්ශන තලය පෙනෙන නිසා භාවිතා කරන්නන්ට ඉතාම පහසුවෙන් ultra-wide images සහ videos ලබාගැනීමේ හැකියාව ලැබේ. 5 MP depth lens මගින් භාවිතා කරන්නන්ට අග‍්‍රගණ්‍ය portrait shots ලබාගැනීමේ හැකියාව සහ Live Focus විශේෂාංගය මගින් ඡායාරූපය ගැනීමෙට පෙර සහ පසු depth of field වෙනස් කරගැනීමේ සුපිරි හැකියාව හිමිවේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles