Divaina - SDB බැංකුවේ ‘උත්තමාවි. කාන්තා ව්‍යවසායක වැඩමුළුව අම්පාරේ දී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

sdb මාර්තු මාසයට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් SDB බැංකුව අම්පාර හා හිගුරාන ශාඛාවන්, අම්පාර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය හා එක්ව නොමිලේ සංවිධානය කරනු ලැබූ ‘උත්තමාවි. කාන්තා ව්‍යවසායක වැඩමුළුව මාර්තු 15 වැනි දින අම්පාර සමූපාකාර නිවාඩු නිකේතනයේදී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව සදහා ප‍්‍රදේශයේ කාන්තාවන් 200 කට අධික ප‍්‍රමාණයක් සහභාගි වූ අතර වර්තමානයේ පවතින මූල්‍ය වෙළෙදපොළ අනුව ව්‍යවසායක කාන්තාවන්ට යහපත් ආර්ථික මටිටමක් පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය වන මූල්‍යමය ඥාණය ලබා දීම සහ වෙළෙදපොළ තීන්දු තීරණ ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. තවද මෙම වැඩමුළුව තුළින් කාන්තා ඉතුරුම් හා කාන්තා ව්‍යවසායකත්වය වැඩි දියුණු කරලීමට විශේෂ අවධානයක් ලබා දූන් අතර එය ඉටුකරලීමේ වගකීම දිරියෙන් නැගී සිටින කාන්තාවන් සදහාම වෙන් වූ SDB බැංකුවේ උත්තමාවි ව්‍යාපෘතිය මූලිකත්වයෙන් සිදුකරනු ලබයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles