The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

slic වසරේ දැවැන්තම සැණකෙළිය නුවරඑළිය වසන්ත සැණකෙළිය මෙවරත් අපේ‍්‍රල් මස 01 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම සැණකෙළිය සදහා ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම විදේශීය සංචාරකයින්ද දහස් ගණනක් සහභාගී වේ.
 
 මෙවරද මෙම සැණකෙළිය සදහා මිලියන 2.5 කට අධික ජනතා සහභාගීත්වයක් අපේක්ෂා කරන අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම සැණකෙළිය සදහා සහභාගී වන සියල්ලන්ටම රු. 100,000 ක් වටිනා පුද්ගල හදිසි අනතුරු ආවරණයක් ලබා දීමට සූදානමින් සිටි.
 
 මෙම පුද්ගල හදිසි අනතුරු අවරණය මගින් මෙම සැණකෙළියේදී සිදුවන හදිසි මරණ, පූර්ණ කාලීන අබලතා සහ අර්ධ සදාකාලික අබලතා සදහා ආවරණය ලබාදේ.
 
 එමෙන්ම මෙහිදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රවර්ධන කලාපයේදී චිත‍්‍ර තරග, ගායනා තරග සහ VR Game Zone වැනි විනෝදාත්මක අංග රැසකට සහභාගී වීමටද ශ‍්‍ර‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවස්ථාව සලසා දී තිබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles