Divaina - මහජන බැංකුවේ නව සභාපති සුජීව රාජපක්ෂ වැඩ භාරගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

maha99
 
 මහජන බැංකුවේ නව සභාපති ලෙසල විගණන හා උපදේශන ක්ෂේත‍්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති ප‍්‍රවීණ වෘත්තිකයෙකු වන සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී ඉකුත්දා සුබ මොහොතින් වැඩ භාරගන්නා ලදි.
 
 ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු සහ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වන ඒ මහතා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මූල්‍ය ක්ෂේත‍්‍රයක් ගොඩනැ`ගීමේ නව ශ‍්‍රී ලංකා රජයේ දැක්ම ඉදිරියට ගෙනයාම උදෙසා මහජනතාවගේ බැංකුව ලෙස මහජන බැංකුව විසින් ඉටු කළයුතු කාර්යභාරයට නව නායකත්වය ලබාදෙයි.

maha2
 


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles