Divaina - Merchant Bank of Sri Lanka & Finance PLC ආයතනය mCash ජංගම මූල්‍ය ප‍්‍රවේශය සම`ග අත්වැල් බැ`දගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
merchant
මොබිටෙල් ආයතනයෙහි ප‍්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සහ MBSL ආයතනයෙහි ප‍්‍රධාන විධායක නිලධාරී (වැඩ බලන) ජූඞ් ගම්ලත් මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. එම අවස්ථාවට එක් වූ ( ඡුායාරූපයේ වමේ සිට ) මොබිටෙල් නිමැයුම් විධායක හිරණ්‍යා කරුණාරත්න මෙනවිය, මොබිටෙල් සාමාන්‍යාධිකාරී-ජංගම මූල්‍ය සේවා කල්හාර ගමගේ මහතා, MBSL & Finance ආයතනයෙහි සහකාර සාමාන්‍යාධිකාරි ධම්මික ගුණවර්ධන මහතා, MBSL & Finance ආයතනයෙහි සහකාර සන්නාම කළමනාකාරිණී මැඩෝනා සාමසුන්දරා යන මහත්ම මහත්මීන්ද ඡුායාරූපයේ වෙති.
 
 
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ජංගම මූල්‍ය සේවා සපයන ප‍්‍රවේශයක් වන mCash පාරිභෝගිකයන්ට පහසුවෙන් ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව උදාකරදීම ස`දහා Merchant Bank of Sri Lanka & Finance PLC ආයතනය සමග අත්වැල් බැඳගනී.
 
 මෙම සහයෝගීතාවයේ ඝෘජු වාසි ලෙස Merchant Bank of Sri Lanka & Finance PLC පාරිභෝගිකයන්ට තම ලීසිං ගෙවීම් mCash හරහා ඉතාමත් පහසුවෙන් සිදුකරගැනීමේ අවස්ථාව උදාවේ. මේ සඳහා ඔවුන්ට #111# අමතා හෝ mCash ඇප් එක ඩවුන්ලෝඞ් කරගැනීමෙන් පසු Merchant Bank of Sri Lanka & Finance PLC ආයතනය තෝරාගෙන එයට අදාළව විස්තර කර ඇති විශේෂ උපදෙස් මෙනුවේ ඇති ක‍්‍රියාකාරකම් පිළිපැදීමෙන් හෝ දිවයින පුරා විහිදුණු ඕනෑම mCash අලෙවි නියෝජිතයකු වෙත යෑමෙන් පහසුවෙන් අවශ්‍ය ගනුදෙනුව සිදු කරගත හැක.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles