Divaina - MBSL ‘‘කුලියාපිටිය ලීසිං වාහනපොළ’’ සාර්ථකව නිම වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

we mbslලංකා බැංකුවට අනුබද්ධ, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (MBSL) ආයතනය ‘‘ලීසිං වාහනපොළ’’ නමින් වාහන අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.
 
 
මෙම වාහන අලෙවි ප‍්‍රවර්ධන වැඩ සටහන යටතේ දිවයින පුරා ප‍්‍රධාන නගරවල ‘‘ලීසිං වාහනපොළ’’ පවත්වයි. ඒ අනුව පසුගියදා කුලියිපිටිය නගරයේ ‘‘ලීසිං වාහනපොළ’’ පැවැත්වූ අතර එය ඉතාමත් සාර්ථක වූ බව MBSL ආයතනය පවසයි. 
 
 
පාරිභෝගිකයන්ට විශේෂ වරප‍්‍රසාද යටතේ ඉතා ඉක්මනින් වාහන මිලදී ගැනීම සදහා ලීසිං පහසුකම් ලබාදීමේ අරමුණෙන් MBSL ආයතනය මෙම ‘‘ලීසිං වාහනපොළ’’ සංවිධානයකරයි.මේ සඳහා දිවයින පුරා පාරිභෝගිකයන්ගෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබෙන බව MBSL ආයතනය වැඩිදුරටත් පවසයි. ලීසිං වාහනපොළෙන් පිළිගත් වෙළෙඳනාම යටතේ එන ලියාපදිංචි කළ සහ නොකළ බ‍්‍රෑන්ඞ් නිව් මෝටර් බයිසිකල්, ස්කූටර්, ත‍්‍රීවීල්, මෝටර් රථ, වෑන් රථ, ට‍්‍රක් රථ යනාදී වාහන ලීසිං පහසුකම් යටතේ මිලදී ගත හැකිය. එක් දිනකින් ලීසිං පහසුකම් ලබාගත හැකිවීම, කඩිනම් සහ සුහදශීලී සේවාව, අවම ලියකියවිලි, අඩුම වාරික ගෙවීම්, තරගකාරී පොලී අනුපාතය සහ වසර 5 ක් දක්වා ගෙවීමේ පහසුකම් ලීසිං වාහනපොළෙන් පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ වාසි ප‍්‍රයෝජන වේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles