Divaina - ඉතාලියේ අභිනව සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩන්දෙණියේ නන්දසිරි හිමිපාණෝ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

italy499
 
ඓතිහාසික මාතලේ පුරවරයේ සිය පදිංචිය සඳහා පින්බිම කරගත් මුදියන්සේලාගේ විජේරත්න සහ රත්නායක මුදියන්සේලාගේ කුසුමාවතී යන දානපති යුවළට දාව වර්ෂ 1969 ඔක්තෝම්බර් මස 01 මොලොව එලිය දකින දසනායක මුදියන්සේලාගේ හරිශ්චන්ද්‍ර කුමාර කුල දරුවා හිරිමල්විය පසුකරන්නටත් පෙරාතුව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහෝපාධ්‍ය විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත ගල්කිස්ස රාජපුෂ්පා රාම මහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ මාදෙල්ගමුවේ නන්දසේන නාහිමියන් යටතේ හරියටම වයස 14දි පමණ ජීවිත ගමන අභිනික්මනය කොට උත්තම වන්දනාව උදෙසා මහණ දම් පුරන්නේ වර්ෂ 1983 නවම් මස 21 දින දොඩම්දෙනියේ නන්දසිරි පොඩිහාමුදුරුවන් ලෙසය.
 
 
 මහණදම් පුරා වසර හයකට පසු ශාසන වන්දනාවේ පරිශුද්ධත්වය ප‍්‍රගුණ කළ උන්වහන්සේ වර්ෂ 1989 දි සිය උපසම්පාදවෙන් බොදු සසුන තුළ සුපිෂ්පිත වන්නේ බොදු බැතිමතුන්ගේ මණෝ මණ්ඩලයත් ධර්ම ප‍්‍රදීපයෙන් දල්වාලමින්ය.
 
 
 කොළඹ ශ‍්‍රී ලංකා මහ පිරිවෙන සිය අධ්‍යාපනය සඳහා නිකේතනය කරගත් නන්දසිරි හිමියන් විචක්ෂණශීලි බුද්ධිය අර්ථවත් කරමින් උසස් අධ්‍යාපනය සඳහා කොළඹ සරසවිය තුළ පසුබිම නිර්මාණය වන්නේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය ලබා සිය මහණ දිවියට අති ගෞරවයක්ද එකතු කරමිනි.
 
 
 වර්ෂ 2000 දී පමණි ඉතාලියේ ත්‍සරුබ‘ැ නගරයේම සමාධි විහාරස්ථානයට වැඩම කරන දොඩන්දෙණියේ නන්දසිරි හිමියන් ත්‍සරුබ‘ැ නගරය කේන්ද්‍රගත කොට ගනිමින් ඛමජ්ල ්රු‘‘දල ීසැබ් නගරවල බොදු බැතිතුමතුන්ගේ ස්වකීය පරමාර්ථයන් තුළ සිට අධ්‍යාත්මයට අමිල සේවයක් ඉටුකළ නන්දිරි හිමියන් වර්ෂ 2002 දී පමණ සමාධි විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පත්වන්නේ විවිධ බාධක සහ අභියෝග ජයගන්නා මහා ප‍්‍රඥාවන්තයෙක් ලෙසය.
 
 
 ලලිත් හෙට්ටිආරච්චි - ඉතාලිය


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles