Divaina - අවිස්සාවේල්ල රෝහලේ 03 (කාන්තාෆ වාට්ටුවට මල් මිටක් ...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


තනතුරු නිසා හිස උදුම්මා ගන්නා පුද්ගලයන් අතීතයේ මෙන්ම වර්තමානයේ ද අපට දකින්නට හැකියිග නමුත් තනතුරු නිසා හිස උදුම්මා නොගත් උගත්ල නූගත් ඇති හැකි කාහටත් එකසේ සලකන කණ්ඩායමක් පසුගිය දිනෙක මට දකින්නට හැකි විය.

සැත්කමක් සඳහා මා ඔක්තෝබර් 10 වැනිදා ඇතුළත් වූයේ අවිස්සාවේල්ල රෝහලේ අංක 03 කාන්තා වාට්ටුවටයිග ඇතුළත් වූ දින සිට දින 4 ක් තිස්සේ මා දුටුවේ එහි වෛසවරුන්ල අධ්‍යාපනය ලබන නවක වෛසවරුන් හා හෙදියන් ඉතාමත් කාරුණිකව රෝගීන් හා කටයුතු කරන ආකාරයයිග මධ්‍යම රාති‍්‍රයේ පවා ඉතා කි‍්‍රයාශීලීව රෝගීන් හට අවැසි ප‍්‍රතිකාර ලබාදෙන අයුරු ද දුටුවෙමිග තව සේවය ගැන පමණක් නොව තමාගේ පවුලේ සාමාජිකයකුල රෝගියකුට සලකන්නාක් මෙන් ඔවුහු තම සේවය ඉටුකළහ.

සුහදශීලීව සේවය කරනා මොවුන්ට මාගේ මේ උපහාර මල් මිට මෙයින් පුද කරමි.

වසන්ති ජයවීරල ඕවිටිගමල පූගොඩ
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles