Divaina - පොල්ල බුලත්ල ගම්මිරිස් මිල බින්දුවට බැහැලා ...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

pol499
 
 වසර ගණනාවක සිට පොල් ගෙඩියටල බුලත් කොළයටල ගම්මිරිස් කරලට වෙළෙඳපොළේ සාධාරණ මිලක් නොමැතිවීම නිසා ඉන් යැපුණ ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට ඇදවැටී සිටිතිග මෙතරම් මිල පහත බැසීමට හේතුව රටේ අවිධිමත් ආර්ථික ප‍්‍රතිපත්තියයිග දැන් ඔවුහු ජනාධිපතිවරණයක් සඳහා නව පොරොන්දු දෙමින් සිටිතිග අද පොල් ගෙඩියක මිල රුපියල් 20 දක්වා පහළ බැස ඇතග ගම්මිරිස් කිලෝව රුපියල් හාරසීයකි. බුලත් කුණුකොල්ලයට දීමට සිදුව ඇතග මේ නිසා අහිංසක ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට මුහුණ දී සිටිතිග අපේ රටේ ගොවියා නගාසිටුවීමට ගොවි දෑත් ශක්තිමත් කිරීමට පොරොන්දු ප‍්‍රතිඥා දෙන රජයක වගකීම ගොවියා අසරණ භාවයට පත් කිරීමදැයි යන්න අපට බරපතළ ප‍්‍රශ්නයක.
 
 පරගම්මන - නන්ද


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles