Divaina - රතිඤ්ඤා පුච්චන සල්ලි දුප්පතුන්ගේ විදුලි බිලට දාමු...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණය සඳහා දෙශපාලනඥයෝ නිස්කාරණේ ලක්‍ෂ ගණන් මුදල්ල සැරසිලිල රතිඤ්ඤා විවිධ සංග‍්‍රහ කටයුතුල බස්රථ ආදියට යොදවති. මෙම මුදල් ද ජනතාවගේය. තවද එකී මුදල් ලක්‍ෂ ගණනින් නොව කෝටි ගණනින් යැයි ද වශයෙන් කීවද එය අතිශයෝක්තියක් නොවනු ඇත. තාමත් බොහෝ ජන කොටස් ලාම්පුවෙන් රාත‍්‍රි කාලයේ ආලෝකය ලබා ගනිත. ඇතැම් නිවෙස්වල විදුලිය විසන්ධි කර ඇතග ඒ හැරුණු විට මහමඟට වැටී නිවහනක් නොමැතිව බස් නැවතුම්වලල කඩපිලේ ලගින්නෝ වෙති.
 
 මෙවැනි දෑ දකින අසන දේශපාලනඥයෝ ඔවුන් සමීපයට ගොස් අනාගත සිහින මවමින්ල විවිධ වහසි බස් දොඩා ඡුන්දය ලබා ගැනීමට ප‍්‍රයත්නයක නියැළෙතිග.
 
 මේ නිසා නිස්කාරණේ වැය කරන මොවුන්ගේ ධනස්කන්ධය දුගීමගී අසරණ පවුල්වලට ගම්මානවලටල අඩු තරමේ දුප්පතුන්ගේ විදුලි බිලට හෝ බැර කිරීම ඉතා මහගු පිනකිග ඔවුන්ගේ ලැබෙන ආශිර්වාදයල ඡුන්දයට වඩා බලගතුයග බෝග නන්දිස්සර හිමිල හොරදොරොව්ව විහාරයල හපුතලේ හරි තීරණයකට කාලය හරි දුගී බව නැති කළ හැක්කේ දුගී බව ඇතිවීමට හේතුසාධක සොයා හේතුවට පිළියම් යෙදීමෙන් මිස ඵලයට පිළියම් යෙදීමෙන් නොවේග මිනිසුන්ට ආදායම් මාර්ගයක් වේ නම් ඔවුන්ට ගැලපෙන නිවෙස් ඔවුන් විසින්ම ඉදිකර ගනු ලබයිග එවිට ඔවුන් තුළ දුගීබවේ වහල් මානසිකත්වය අහෝසි වී අභිමානයක්ද ඇතිවේ.
 
 ශ‍්‍රී ලංකාවේ වර්තමාන අභියෝග ජයගත හැක්කේ දුගී දුප්පත් මිනිසුන්ට සුරංගනා ලෝකයක් මැවීමෙන් නොවේග දේශපාලන ආර්ථික හා සමාජ දැක්මක් ඇති රදර්ශී ජන නායකයකු අද රට ඉල්ලා සිටීග එබැවින් ශ‍්‍රී ලංකා වාසී සියලූ ඡුන්ද දායකයන් අවදියෙන් සහ සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු තීරණාත්මක මංසන්ධියකට අවතීර්ණ වී ඇති බව තරයේ සිහිතබා ගත යුතුය.
 
 ආර්. එම්. එච්ග රණසිංහ - මාවතගම


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles