Divaina - අර්ශස් සුවකරමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

weda2 2- සුදු කබර, පොතු කබර සුව කරන රහස් බෙහෙත් ක‍්‍රම මෙන්න

- පාකින්සන් රෝගියකු නියම ප‍්‍රතිකාර ක‍්‍රම?

පසුගිය සතියේ අප අර්ශස් රෝගයෙහි ලක්‍ෂණ සහ රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද යන්න සාකච්ඡුා කළ අතර අද අර්ශස් සුවකරන ආකාරය පිළිබ`ද සාකච්ඡා කෙරේ.

මේ සදහා ආයුර්වේද ප‍්‍රතිකාර පවති ද?

මෙහිදී මූලික වශයෙන් උදේ කාලයේ දී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මළපිට කිරීමට අවශ්‍ය ඖෂධ ලබාදෙනු ලැබේ. මෙම ප‍්‍රතිකාර ක‍්‍රම ඉතාමත් සාර්ථක මට්ටමේ ක‍්‍රම නිසා ශල්‍යකර්මවලට භාජනය වීමට සිටින රෝගීන්ට පවා ඉතා පහසුවෙන් ප‍්‍රතිකාර ආරම්භ කළ හැකි ය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles