Divaina - කවිමුතු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

na10 1සදාදරණීය කාලෝ සර්

සිතු ලෙස කිසිත් නොලැබෙන ලොවක දුකපිරි
පැතුමක සතුටු බි`දකුදු අහිමි අමිහිරි
උතුරන ස`දකි මිහිමත කුලූණු හිස ගිරි
සිතුමිණ කුමට ඔබ ගුණ ක`ද මැ නොවිතරි

නැණසර සතර ඔබ ළ`ග නොලද හදකිනි
යන ම`ග සොයත විය සියපතට දිනමිණි
පණ නල වෙතොත් නොසි`දී තව ම සියතිනි
පින පමණකිනි දෙවිඳුන් දකින ඔබ වැනි


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

op250

මීවිත

gamya250

More Articles