Divaina - තව්හිද් ජමාත් සුපිරි වැඞ්ඩන් 68ක් අල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 හේමන්ත රන්දුණු
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සෘජුවම සම්බන්ධ තවුහිද් ජමාත් සංවිධානයේ ත‍්‍රස්ත සාමාජිකයින් හැට අට දෙනකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් අතර මරාගෙන මරාගෙන ත‍්‍රස්ත සාමාජිකයින් රැසක් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
 ඊට අමතරව තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ තවත් පුද්ගලයින් එකසිය පනහක් පමණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම පිරිස සමග තවුහිද් ජමාත් සංවිධානයට අයත් අවි ආයුධවලින් සියයට හැත්තෑ පහකට වැඩි ප‍්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles