Divaina - රිෂාඞ්, අසාද් සහ හිස්බුල්ලාට පරීක්ෂණ ඕනෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 අරුණ බෝගහවත්ත
 
අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දුන් බවට චෝදනා ලැබ සිටින ඇමැති රිෂාඞ් බදුර්දීන් සහ නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් සිය තනතුරුවලින් වහා ඉවත් කර ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles