Divaina - ‘තව්හිද් ජමාත්’ තහනම් ගැසට්ටුව තාමත් නෑ!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 උදේශ සංජීව ගමගේ
 
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ප‍්‍රහාරයෙන් පසු ‘තව්හිද් ජමාත්’ සංවිධානය තහනම් කරන බව රජය පාර්ශ්වයෙන් කියැවුණද මේ වනවිටත් ඒ නියෝග ඇතුළත් ගැසට්පත‍්‍රයක් නිකුත් වී නැත. පසුගිය අපේ‍්‍රල් 29 වැනිදා මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලබන නියෝග මැයෙන් ගැසට්පත‍්‍රයක් නිකුත්ව ඇති මුත් එම ගැසට්පත‍්‍රයේ හෝ ‘තව්හිද් ජමාත්’ සංවිධානය තහනම් සංවිධානයක් යටතට ගැනෙන නියෝග නිකුත් වී නැත. දැනට තව්හිද් ජමාත් සංවිධානයට යම් තහනමක් පැනවී ඇත්නම් එය කි‍්‍රයාත්මක වන්නේ හදිසි නීතිය යටතේ ඇති ප‍්‍රතිපාදනවලට යටත්වය. මේ වනවිට විශාල කතාබහකට ලක්ව අතර ‘බුර්කාව’ තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරන බව කී නමුත් එවැනි ගැසට්ටුවක් ද මේ වන තෙක් නිකුත් කර නැත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles