Divaina - රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට මිස ආණ්ඩුවට අපේ සහායක් නෑ- විපක්‍ෂනායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


 
 
 නෝමන් පලිහවඩන
 
උදා වී තිබෙන තත්ත්වය අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමටත් රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කර ගැනීමටත් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහයක් ලබානොදෙන බව විපක්‍ෂනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.
 
 ආණ්ඩුව හිතාමතාම ජනතාවගේ වගකීම්වලින් බැහැර වෙන අතර අන්තවාදීන්ට සහය දෙන දේශපාලනඥයින් පිළිබඳව අද ප‍්‍රධාන මාතෘකාව වී ඇතත් ආණ්ඩුව දේශපාලන වාසි තකා එම දේශපාලනඥයින් වෙනුවෙන් කිසිදු පියවරක් නොගෙන ඔවුන්ට රැකවරණය ලබාදෙන බවද කීවේය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles