Divaina - රනිල්ගෙන් දැඩි අවවාද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 උපාලි ද සේරම්
 

ranilඑක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දෙදෙනකු වන සජිත් පේ‍්‍රමදාස සහ රවි කරුණානායක මහත්වරුන් අතර මතුව ඇති ගැටුම වහාම අවසන් කරන ලෙසට පක්ෂ නායක සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඔවුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර ඇත.
 
 ඔවුන් දෙදෙනා වෙන වෙනම ගෙන්වා සාකච්ඡුා කර ඇති අග‍්‍රාමාත්‍යවරයා මේ ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු ප‍්‍රසිද්ධියේ අඬදබර කර ගැනීමෙන් හානි සිදුවන්නේ පක්ෂයට බව පවසා ඇති අතර පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණ ගනු ලබන්නේ පක්ෂ සම්මේලනයේදී බවත් දේශපාලන වේදිකාවලදී එවැනි තීරණ ගනු ලබන්නේ නැති බවත් ඔවුන් දෙදෙනාට අවවාද කරමින් අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles