Divaina - මහ බැංකු බැඳුම්කර වංචාව දැන් එජාප ඇමැතිවරුත් පිළිඅරන් - හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


 
 
 නෝමන් පළිහවඩන
 
mahindaමහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරු පවා දැන් පිළිගෙන තිබෙන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉරිදා දිවයින සංග‍්‍රහයට ප‍්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්‍ෂය මෙම බැඳුම්කර වංචාව මුලදී ප‍්‍රතික්‍ෂේප කළත් පසුව මෙසේ පිළිගැනීම පුදුමයට කරුණක් බවද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.
 
 බැඳුම්කර වංචාවේ ප‍්‍රධානියා වූ අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව පියවරක් නොගෙන විපක්‍ෂයේ උදවියට නඩු දැමීමට ආණ්ඩුව කි‍්‍රයා කරන බවද ඒ මහතා සඳහන් කළේය. ගත වූ සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද රටේ ජනතාව සමරනු ලැබුවේ ආර්ථික ප‍්‍රශ්න රැසකට මුහුණදී බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles