Divaina - සුමන්දිරන්ට එ. ජා. මහ ලේකම් කාර්යාලයේ විශේෂ තනතුරක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


 
 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටි ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ විශේෂ නියෝජිතයකු ලෙස පත්කර ඇත.මෙම පත්වීම කර ඇත්තේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරස් ය.
 
 අග්නිදිග ආසියානු කටයුතු සඳහා සුමන්තිරන්ව පත්කර තිබේ. නේපාලයේ පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී සුමන්තිරන්ව පත්කර ඇත.
 
 රටවල් 10 කින් පැමිණ සිටි නියෝජිතයන් 25 ක් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ලෙස පත්කර තිබේ.
 
 මේ අතර විදේශ ගත ශ‍්‍රී ලාංකික ආරංචි මාර්ග පවසනුයේ නේපාලයේ පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීමට සුමන්තිරන්ව යැවීම බරපතළ ප‍්‍රශ්නයක් බවය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles