The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali


 
 
 අරුණ බෝගහවත්ත
 
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය දැරීම සම්බන්ධව යම් කුකුසක් ඇති වී තිබෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා පැවසීය.
 
 එම කුකුස සම්බන්ධව ඔප්පු කිරීමට කරුණු කාරණා දෙදහසක් පමණ තිබෙන බව පැවසූ ඒ මහතා නමුත් ඒවා ප‍්‍රසිද්ධ කරන්නේ නැතැයි ද කීවේය.
 
 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡුන්දය දීමෙන් වැළකී සිටීම නිසා අපටත් යම් කුකුසක් ඇති වී තිබෙන බවට ජී. එල්. පීරිස් මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles