Divaina - බීල එලෙව්වොත් එවලෙම රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali





නෝමන් පළිහවඩන

සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමය තුළ මත්පැන් පානය කර වාහන පදවන රියැදුරන් අල්ලා ගැනීම සඳහා ඉදිරි දින කීපය තුළ දීප ව්‍යාප්ත අන්දමින් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව රථවාහන පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

රිය අනතුරු බොහෝමයකට මුල බීමත්කම බවද අවුරුදු සාද පැවැත්වීමට ගොස් මත්පැන් පානය කර මෙසේ වාහන පදවනු ලැබුවහොත් එම රියැදුරන් ඒ මොහොතේම අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පමුණුවන බව කී අජිත් රෝහණ මහතා මත්පැන් පානය කර නගරවල සහ ගම්බද පළාත්වල මහජනයාට හිංසාකාරීව හැසිරෙන බේබද්දන් පවා නීතියේ රැුහැනට කොටුකර ගන්නා බවද සඳහන් කළේය.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles