Divaina - රන්ජන්ගේ හඬ පටවලින් යහපාලන රජයේ ස්වාධීන කොමිෂන් සභාවල නිරුවත හෙළි වූවා - අගමැති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 
 උපාලි ද සේරම්
 
පසුගිය යහපාලන රජය පිහිටු වූ ස්වාධීන කොමිෂන් සභාවල සැබෑ ස්වරූපය හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගේ හඬපට මගින් හෙළි වූ බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 මෙම හඬ පට මගින් යහපාලන රජයේ නායකයින් ගෙවුණු වසර පහ තුළ කටයුතු කර ඇත්තේ කෙසේ දැයි කියා අවබෝධ වන බවත් එනිසා මෙම හඬපට මගින් අනාවරණය වන තොරතුරු රන්ජන් රාමනායක මහතාට පමණක් සීමා කළ නොහැකි බවත් යහපාලන රජයේම නිරුවත ඉන් හෙළි වී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
 
 මෙලෙස දේශපාලන බලපෑම් මත ක‍්‍රියාත්මක වෙන කොමිෂන් සභා වෙනුවට ජනාධිපතිවරයාට වගකියන කොමිෂන් සභාවලින් යුත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට කටයුතු කරන බවද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles