Divaina - එ.ජා.ප නායකයා රනිල්ද සජිත්ද තීන්දුව මේ සතියේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 අකිත පෙරේරා
 
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධව අවසන් තීන්දුව ඉදිරි දින කිහිපයේදී ගනු ලබන බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
 පක්‍ෂයේ නායකත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව ඉකුත් 09 දා සිරිකොතදී පැය පහකට ආසන්න කාලයක් සාකච්ඡා කළද අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ.
 
 මෙහිදී පක්‍ෂ නායකත්වය තමන්ට අවශ්‍ය බව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සෘජුවම ඉල්ලා ඇති නමුත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම ඒ සඳහා එකඟතාව පළ කර නැත.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles