Divaina - මහා විරු දිනය එංගලන්තයේදීත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 සුජීව නිවුන්හැල්ල ලන්ඩන් නුවර සිට
 
නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබෙන හිටපු කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජන්ම දිනයට සමගාමීව වසරක් පාසා පවත්වන මහවිරු දින උත්සව මෙවරත් මෙහි වෙසෙන දෙමළ ජනයා ලන්ඩනයේදී පවත්වනු ලැබුණි. සියලූම දෙමළ කඩසාප්පුවල ඊළාම් ධජය ඔසවා තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය බි‍්‍රතාන්‍යයේ තහනම් කරන ලද ත‍්‍රස්තවාදී සංවිධානයක් වුවද බි‍්‍රතාන්‍ය පොලීසිය උත්සව අවලංගු කිරීමට හෝ කොඩි ගලවා දැමීමට පියවර ගෙන තිබුණේ නැත.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles