Divaina - ශ‍්‍රීලනිපයට ආණ්ඩුකාර ධුර අහිමි වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 කුෂාන් සුබසිංහ
 
ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබා දෙන බවට කලින් එකඟ වු වරප‍්‍රසාද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පමණක් බෙදාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂයේ ප‍්‍රබලයෝ කලකිරීමට පත්ව සිටිති.
 
 විශේෂයෙන් ආණ්ඩුකාර පත්වීම් ලබාදීමේදී හිටපු ආණ්ඩුකාරවරුන් ගෙන් කිහිපදනෙකුට හෝ නැවත එම ධුර ලබා නොදීම තුළ මෙම තත්ත්වය ඇති වී තිබෙන බව වාර්තා වේ.
 
 ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කලින් එකඟ වූ රාජ්‍ය ඇමැතිධුර ප‍්‍රමාණයටත් වඩා රාජ්‍ය ඇමැතිධුර ලබා ගැනීම ඊට හේතු වී ඇත.
 
 රාජ්‍ය ඇමැතිධුර හතරක් ශ‍්‍රීලනිපයට ලබා දීමට එකඟව තිබියදී ඔවුන් රාජ්‍ය ඇමැතිධුර හතක් ලබා ගෙන ඇත්තේ තමන්ට හිමිවිය යුතුව තිබූ ආණ්ඩුකාර ධුර හිලව්වට තබා බවත්, එය පොරොන්දු කඩකිරීමක් බවත් හිටපු ආණ්ඩුකාරවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවැසීය.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles