Divaina - ජනපතිවරණය ගැන තානාපති කාර්යාල හතරක් සමීක්‍ෂණය කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 උපාලි ද සේරම්
 
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාල හතරක් වෙන වෙනම සමීක්‍ෂණ සිදුකර ඇත.
 
ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ කියුබාව යන රටවල තානාපති කාර්යාල මෙම සමීක්ෂණ සිදුකර ඇති අතර එහි අවසන් වාර්තාව අද (10 වැනිදා) ඔවුන් ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 ඇමෙරිකාව උතුරු පළාත ඉලක්ක කරගෙන සිය සමීක්‍ෂණය සිදු කර ඇතැයි ද සෙසු රටවල් මුළු දිවයිනම ආවරණය වන පරිදි සමීක්‍ෂණ සිදුකර ඇතැයිද වාර්තා වේ


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles