Divaina - ජනපති අපේක්‍ෂකයෝ 12 ක් කඬේ යති - මැ.කො. හඳුනාගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 
 meko
 රනිල් ධර්මසේන
 
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 35 දෙනාගෙන් 12 දෙනකු පමණ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්‍ෂකයන්ට සහාය දැක්වීම සඳහා සහ මැතිවරණ වරප‍්‍රසාද ලබා ගැනීම වෙනුවෙන් යැයි මැතිවරණ කොමිසම අනාවරණය කරගෙන ඇත.
 
 ප‍්‍රධාන අපේක්‍ෂකයන්ට පක්‍ෂව අදහස් ප‍්‍රකාශ කිරීම සහ ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත වැඩිපුර නියෝජිතයන් පත්කර ගැනීමට සහාය දැක්වීම මොවුන් අතරින් කිහිපදෙනෙකු ඉදිරිපත් වී ඇති බවත්, සෙසු පිරිස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළින් තමුනට ලැබෙන වරප‍්‍රසාද හිමිකර ගැනීමේ අරමුණින් ඉදිරිපත් වී සිටින බවත් මැතිවරණ කොමිසම හඳුනාගෙන තිබේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles