Divaina - ඡන්ද වැඩට රාජ්‍ය සේවකයෝ ලක්‍ෂ 4 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 රනිල් ධර්මසේන
 
ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් ලක්‍ෂ හතරක් පමණ යොදා ගැනීමට සිදුවේ යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
 ඉන් ලක්‍ෂ දෙකහමාරක් පමණ ඡන්ද මධ්‍යස්ථානවලටත් සෙසු පිරිස ආරක්‍ෂක කටයුතු, ප‍්‍රවාහන සේවා, ජල විදුලි වැනි මූලික පහසුකම් ලබා ගැනීම සඳහා ප‍්‍රතිඵල පරිගණක කිරීම සහ සේවා සහායකයන් ලෙස යොදා ගැනීමටත් පියවර ගන්නා බවත් මැතිවරණ කොමිසම පවසයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles