Divaina - ජනපතිවරණයේදී ඡන්දය දාන්න විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ ලක්‍ෂ එකහමාරක් එති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali




උපාලි ද සේරම්

ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ලක්‍ෂ එකහමාරකට ආසන්න පිරිසක් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගමන් ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරගෙන ඇත.

මෙම මස 08 වැනිදා සිට ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට අදාළ ගුවන් ගමන් ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගෙන තිබේ.

කොරියාව, ජපානය, චීනය, එංගලන්තය, සෞදි අරාබිය, ඉතාලිය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක රැකියාවන්හි නියුතු මෙම ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් බස්නාහිර සහ දකුණු පළාතේ පදිංචිකරුවෝය.

මෙලෙස ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් නොවැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ගමන් ප‍්‍රවේශපත් මිලදී ගැනීම නිසා නොවැම්බර් 08 සහ 20 දක්වා වූ කාලය තුළ ශ‍්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානා කිහිපයකම ආසන සියල්ල වෙන්වී ඇතැයි වාර්තාවේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles