Divaina - ජනපතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 


 අකිත පෙරේරා
 
ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස හෝ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගෙන් කවරෙකු ජයග‍්‍රහණය කළද පාර්ලිමේන්තුවේ නියමිත කාලය අවසන් වනතුරු එය විසුරුවා හැරීමෙන් වැළකීමට තීරණය කර ඇත.
 
 ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2020 අගෝස්තු මාසයෙන් පසුවය.
 
 මහ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ප‍්‍රධාන පක්‍ෂ දෙකෙහිම බහුතරයකගේ කැමැත්ත වී ඇත.
 
 කඩිනමින් මහ මැතිවරණයකට යෑමට මෙය සුදුසු අවස්ථාව නොවේ යැයි ද ඔවුන්ගේ මතය වී තිබේ.
 
 නව ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුවක් පිහිටුවා නව අයවැයක්ද ඉදිරිපත් කර මහ මැතිවරණයකට මුහුණදීම පක්‍ෂ දෙකෙහිම අරමුණයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles