Divaina - මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලවල ජාතික ආගමික සංකේත තහනම්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 meko
 
 රනිල් ධර්මසේන
 
කිසිදු ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාර්යාලයක ජාතික ධජ, ආගමික ධජ හෝ ආගමික සංකේත ප‍්‍රදර්ශනය නොකළ යුතු බව මැතිවරණ කොමිසම සියලූ අපේක්‍ෂකයන් වෙත දැනුම්දී ඇත.
 
 එමෙන්ම යම් අපේක්‍ෂකයකුගේ කාර්යාලයක වෙනත් අපේක්‍ෂකයකුගේ ඡුායාරූප, ඡුන්ද ලකුණු හෝ ආවේනික ලකුණු ප‍්‍රදර්ශනය කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් බවද දැනුම් දී ඇත.
 
 පක්‍ෂ ප‍්‍රචාරක කාර්යාලයක ප‍්‍රදර්ශනය කළ හැක්කේ අඩි 30 නොඉක්මවූ එක් ප‍්‍රචාරක පුවරුවක් පමණක් යැයි ද එයට අමතරව වර්ග අඩි 20 ක් නොඉක්මවූ අපේක්‍ෂකයාගේ ඡුායාරූප ඇතුළත් පුවරුවක් ප‍්‍රදර්ශනය කළ හැකිය.
 
 එමෙන්ම ප‍්‍රසිද්ධ ස්ථානවල අපේක්‍ෂක ප‍්‍රවර්ධනය සඳහා වන දැන්වීම් ප‍්‍රචාරක පුවරු, ධජ, පතාක, බැනර්, තොරණ, චිත‍්‍ර, ඡුායාරූප, ඡුන්ද ලකුණු, අපේක්‍ෂක නම් හෝ ආවේනික ලකුණු ප‍්‍රදර්ශනය ද තහනම් බව දැනුම්දී ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles