Divaina - සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය 21 දා එළිදකියි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
sajith
 
 අකිත පෙරේරා
 
එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන 21 දා එළිදැක්වීමට නියමිතව ඇත.
 
 තරුණ, කාන්තා, ගොවි ඇතුළු ක්‍ෂේත‍්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ප‍්‍රඥප්ති පහක් හඳුන්වා දෙමින් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වන බව සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු භාරව සිටින එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මෙම ප‍්‍රතිපත්ති මාලාව සැකසීම මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගින් සිදුකරනු ඇත. ඊට එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් ඇතුළත්ය.
 
 එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මේ වන විට කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇතැයි ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles