Divaina - 26 සහ 27 දිනවල ගුරුවරු ලෙඩ වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
 
 
 උපාලි ද සේරම්
 
වැටුප් විෂමතා විසඳා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම මස 26 සහ 27 යන දිනයන්හි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.
 
 මෙම දින දෙක තුළ පාසල් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීම පමණක් නොව උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වන බව ඒ මහතා සඳහන් කළේය.
 
 මෙම වැඩ වර්ජනයට අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය හා ගුරු අධ්‍යාපනඥ නිලධාරීන්ගේ සංගමයද එක්වන බවද ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles