Divaina - ජනපතිවරණ කාලය තුළ ජංගම සේවා බැහැ - මැ.කො. රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali





රනිල් ධර්මසේන

ජනාධිපතිවරණ කාලය තුළ ඉඩම් ඔප්පු ලබාදීම, ජංගම සේවා පැවැත්වීම වැනි කටයුතු සිදු නොකළ යුතු බවට මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්‍ෂකයකුට සහාය පළවන ආකාරයට මෙවැනි කිසිදු වැඩසටහනක් නොවැම්බර් මස 30 වැනිදා දක්වා කි‍්‍රයාත්මක නොකළ යුතු බවද එසේ සිදු කළහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ ආයතනයන්හි රාජ්‍ය නිලධාරීන්ට පැවරෙන බවද මැතිවරණ කොමිසම සඳහන් කර ඇත. මීට අදාළ ගැසට් නිවේදනයක් ද ඉදිරි දින කිහිපයේදී නිකුත් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මෙම දැනුම්දීම ජනපති සහ අගමැති ලේකම් අමාත්‍යාංශ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් වෙත සිදුකර ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles