Divaina - පොහොට්ටුවට මඩ ගහන්න ආණ්ඩුව සූදානම් වෙනවා - විපක්‍ෂ නායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 mahi
 
 නෝමන් පලිහවඩන
 
ඡුන්දයක් ළඟ එද්දී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට මඩ ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ආණ්ඩුව සැලසුමක් දියත් කිරීමට සූදානම් වන බව විපක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළේය.
 
 ආණ්ඩුව කුමන ආකාරයේ ක‍්‍රියාමාර්ග ගත්තත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තිබෙන ජනතා විශ්වාසය නැති කළ නොහැකි බව ද කී මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණය කෙසේ වෙතත් ආණ්ඩුව පසුගිය මැතිවරණයේ වේදිකාව තුළ ජනතාවට දුන් බොරු පොරොන්දු දැන් යළි යළිත් ප‍්‍රකාශ කරන අතර එම පොරොන්දුවලට ජනතාව නොරැවටෙන බව ද කීවේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles