Divaina - හැත්තෑවට වැඩි අයට ඡුන්දය ඉල්ලන්න බැහැ...ජාතික ජනබලවේගයෙන් යෝජනාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 සිරිමන්ත රත්නසේකර
 
වයස අවුරුදු හැත්තෑවට (70) ඉහළ පුද්ගලයින්ට ඡුන්දය ඉල්ලීමට නොහැකි වන පරිදි යෝජනාවක් ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කිරීමට එම පෙරමුණ තීරණය කර ඇත.
 
 ජාතික ජන බලවේගයට සම්බන්ධ පාර්ශ්්වයන්හි නියෝජිතයින් විසින් මේ වන විට එකී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්පාදනය කරමින් ඇති අතර එහිදී විද්වත් මණ්ඩලයක කතිකාවකින් පසු එම යෝජනාව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
 
 ඔක්තෝබර් 10 වැනිදා ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමට නියමිතය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles