Divaina - ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සමුළු රත්නපුරෙන් ආරම්භ වේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 

 
 කුෂාන් සුබසිංහ
 
ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සමුළු මාලාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (15 වැනිදා) රත්නපුරයෙන් ආරම්භ වේ.
 
 ‘තීන්දුව හරි අතට’ යන තේමාව යටතේ එම දිස්ත‍්‍රික් සමුළු රටේ සියලූ නගර කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට නියමිතව ඇත.
 
 ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගෙන එම රැස්වීම් මාලාව පැවැත්වෙන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවැසීය.
 
 මාතලේ, කුරුණෑගල, මාතර යන දිස්ත‍්‍රික්කවල ඉන් අනතුරුව සමුළු පැවැත්වේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles