Divaina - සාලින්දගේ මන්ත‍්‍රී ධුරය පුරවන ගැසට් නිවේදනය හෙට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 රනිල් ධර්මසේන
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයත් සමග පුරප්පාඩු වූ මන්ත‍්‍රීධුරය පිරවීමට අදාළ සුදුසුකම් සපුරා ඇති අපේක්‍ෂකයාගේ නම මැතිවරණ කොමසාරිස්වරයා විසින් හෙට (09 වැනිදා) ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
 අදාළ පුරප්පාඩුව පිරවීමට යෝජනා කර ඇති අපේක්‍ෂකයාගේ නම සහිත ගැසට් නිවේදනය කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් මැතිවරණ කොමිසමට එවා ඇතැයිද ඒ අනුව කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (09 වැනිදා) පෙරවරුවේ රැස්වන මැතිවරණ කොමිසමට එය ඉදිරිපත් කර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles