Divaina - ඉඩම් නොඇල්ලූ බව කතෝලික පල්ලිය කියයි- හලාවත පදවි රදගුරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 නෝමන් පලිහවඩන
 
විල්පත්තුව පල්ලේකණ්ඩාල් සිද්ධස්ථානයේ කිසිම ආකාරයක පුළුල් කිරීමක් සිදු නොකරන බව හලාවත පදවි රදගුරු දෙව්ශ‍්‍රිත වැලන්ස් මැන්දිස් හිමිපාණෝ කියා සිටිති.කතෝලික සභාවේ ඒකායන පරමාර්ථය වනුයේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය එලෙසම ඒ ආකාරයටම පරිසර හිතකාමී ලෙස ඉදිරියට පවත්වාගෙන යෑම සහ ආරක්‍ෂා කරගැනීම බවද මෙහි කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදු නොවන බවද රදගුරුතුමෝ කියා සිටිති.
 
 ඉදිරියට එය එසේම සිදුවෙන අතර එලෙසම මෙම සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සිදුකරනු ලබන්නේ රජයේ සම්පූර්ණ අනුග‍්‍රහය සහ සහභාගිත්වය යටතේ බවද හලාවත රදගුරුතුමා නිකුත් කළ නිවේදනයක් මගින් දැනුම් දී ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

utern450i

නවලිය

otara250

දියග

jbdis

මීවිත

gamya250

More Articles